නුවරඑළිය රාජ්‍ය ආයතනයක පහළ මහලේ ගොඩනැඟිල්ලක පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට
පාරිභෝගිකයන් ඊයේ (30 දා) උදෑසන සිට දිගු පෝලිම්වල රැුඳී සිටින අයුරු දක්නට ලැබුණි.
අඹේවෙල ප‍්‍රදේශයේ පිහිටි කිරිපිටි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත කිරිපිටි සතියට එක් දිනක් පමණක් මෙම අලෙවි සැල වෙත ලබාදෙන සීමිත කිරිපිටි ප‍්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි. දිගු පෝලිම්වල රැුඳී සිටි ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි පැකට් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වූයේ එම වෙළෙඳසැල වෙත ඉල්ලූමට සරිලන සැපයුමක් නොලැබීම හේතුවෙනි.
නුවරඑළිය – නාලක රත්නායක