Uncategorized කිරිපිට සඳුදා සිට වෙළෙඳ පොළට By Seram - October 7, 2021 314 Share FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 11ක් රජය විසින් වානිජ බැංකු වෙත මුදාහැර ඇති නිසා ලබන සඳුදා සිට වරායේ දැනට රඳවා ඇති කිරිපිට තොග නිදහස් කර වෙළෙඳ පොළට නිදහස් කරන බව කිරි පිටි ආනයන කරුවෝ පවසති.