Uncategorized කිරි පිටි ආනයන බදු ඉවත් කරයි By Seram - August 10, 2021 315 Share FacebookTwitterPinterestWhatsApp මිල වැඩි කිරීමකින් තොරව වෙළෙඳ පොළට කිරි පිටි ආනයනය කර අලෙවි කිරීම සඳහා ආනයනික කිරිපිටි සඳහා පනවා ඇති බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.