කිලෝ 20ක ක්ලේමෝ බෝම්බයක් සොයා ගනී

280


එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින්ම නිෂ්පාදනය කොට භාවිත කරණ ලද බවට සැකකෙරෙන කිලෝ ග්‍රෑම් 20 ක් පමණ බර අධිබලැති ක්ලේමෝ බෝම්බයක් යාපනය කයිට්ස් වේලනයිල අම්බිකා නගර් ප්‍රදේශයේ තිබී ඊයේ ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.
මෙම ක්ලේමෝ බෝම්බයේ මඩ හෝ වෙනත් ද්‍රව්‍ය ගෑවී නොමැති නිසා කවරෙකු විසින් හෝ මෙම ස්ථානයට එම ක්ලේමෝ බෝම්බය ගෙනැවිත් දමන්නට ඇති බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment