කිව්ආර් තෙල් කල් යයි

313

ඉන්ධන ලබා දීමට හඳුන්වා දුන් කිව්ආර් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට තවත් දින කිහිපයක් ගත වන බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය කියා සිටී.
එය තවමත් නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බලමින් සිටින බවද එම ආයතනය කියයි.


advertistmentadvertistment