කුකුළු මස් මිල අඩු කරයි

481

අද සිට සුපිරි වෙළඳසැල්වල සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250කට අලෙවි කිරීමට කටයුතු කරන බව කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු එම සංගමයේ සභාපති අජිත් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment