විගස පුවත් කුණු මාළු තොගයක් අල්ලයි By Seram - September 1, 2022 120 Share FacebookTwitterPinterestWhatsApp පරිභෝජනයට අහිතකර මාළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මීගමුව පොලිසිය විසින් කොච්චිකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.රුපියල් ලක්ෂ 24කට අධික වටිනාකමකින් යුත් මෙම මාළු කිලෝ 5670ක් තිබූ බව කොච්චිකඩේ පොලිසිය පවසයි.