හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ නාන්න ගොස් අතුරුදන් වූ කාන්තාවන් තිදෙනාගෙන් 16 හැවිරිදි දැරියකගේ මළ සිරුර සොයා ගෙන ඇත.අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බව පොලිසිය පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL