එංගලන්ත සංචාරයේදී විනය විරෝධී ලෙස කටයුතු කළ බවට චෝදනා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කු-සල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක්‍රිකට් තහනමක් සහ නිරෝෂන් දික්වැල්ලට වසර එකහාමාරක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000 ක දඩයක් ශ්‍රී ලංකා ක්‍රිකට්හි විනය කමිටුව නියම කර ඇත.
|