Uncategorized කුසල ධම්ම නාහිමි ආදාහන උළෙල ඉරිදා By Seram - October 28, 2021 205 Share FacebookTwitterPinterestWhatsApp අපවත්වී වදාළ වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය අද සවස පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වැඩම කරවන බවත් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත ඉරිදා සිදුකරන බවත් මහාචාර්ය කඹුරුගමුවේ වජිර ස්වාමීන්වහන්සේ පවසති.