කුස්වල වෙද හාමුදුරුවෝ අපවත් වෙති

1054


කුස්වල කොටරූපේ පුෂ්පාරාම උභය විහාරාධිපති පූජ්‍ය මහාඇලගමුවේ ලංකානන්ද නාහිමියන් (කුස්වල වෙද හාමුදුරුවෝ ) අපවත් වූහ
84 වැනි වියේ පසු වූ උන්වහන්සේ දේශීය වෛද්‍ය විශාරද, ආයුර්වේද වෛද්‍ය චක්‍රවර්ති, ශ්‍රී විද්‍යාපති මෛත්‍රී භූෂණ, ශාසන කීර්ති, පණ්ඩිත යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබා ඇත.
උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය හෙට පස්වරු 2.00 විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කර කුස්වල කනිෂ්ඨ විද්‍යාල භූමියේදී ආදාහනය සිදුකිරීමට නියමිතය.


advertistmentadvertistment