ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් කෙසෙල්වත්ත පවාස් මරා දමයි By Seram - December 5, 2021 490 Share FacebookTwitterPinterestWhatsApp කෙසෙල්වත් පරණ යොන් වීදිය ප්රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් කෙසෙල්වත්ත පවාස් නැමැත්තා තියුණු ආයුධ වලින් පහර දී මරාදමා පලා ගොස් ඇත.සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.