කෙහෙළියලාගේ වත්කම් අත්හිටුවීම යළි දීර්ඝ කරයි

369

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් 16ක් හා ජීවිත රක්ෂණ ඔප්පු 05ක් අත්හිටුවමින් පැනවූ නියෝගය කොළඹ මහාධිකරණය විසින් අද 2025 වසරේ ජනවාරි මස 04 වැනිදා දක්වා දීර්ඝ කරමින් නියෝගයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment