කොටස් වෙළෙඳපොළ ඉහළට

40

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ථ මිල දර්ශකය ඊයේ (10දා) දිනයේ ඒකක 15926ක් දක්වා ඒකක 114.64ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම කොටස් වෙළෙඳපොළේ එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා මිල දර්ශකය ඊයේ දිනයේ ඒකක 4808.29ක් දක්වා ඒකක 52.91කින් ද ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment