කොටස් වෙළෙඳපොළ ඊයේත් ඉහළට

39

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (01දා) දිනයේ ඒකක 12863.65 දක්වා ඒකක 93.07කින් ඉහළ ගොස් ඇත.

එසේම කොළඹ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද ඊයේ (01දා) දිනයේදී ඒකක 3879.33ක් දක්වා ඒකක 15.01කින් ඉහළ ගොස් ඇත.

එසේම ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික පිරිවැටුම රු.බිලියන 4.92ක් වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment