කොටස් වෙළෙඳපොළ නගී

470

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය අද (23) ඒකක 239.59 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය.
මේ අනුව අද දිනය අවසානයේ දී සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක 8,479.65 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 2.91 ක ඉහළ යාමක් වේ.
දෛනික පිරිවැටුම ඊයේ දින රු. බිලියන 10.8 ක් ලෙස වාර්තා වූ අතර සමස්ත පිරිවැටුමෙන් රු. බිලියන 4 ක්ම ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු හරහා වාර්තා වීම විශේෂත්වයකි.


advertistmentadvertistment