කොටිකාවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මියයයි

97

මුල්ලේරියාව ,කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇත.

මෙම වෙඩිතැබීම අද (26) උදෑසන සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බව වාර්තා වේ.

එම අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

advertistmentadvertistment