මුල්ලේරියාව ,කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇත.
මෙම වෙඩිතැබීම අද (26) උදෑසන සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු බව වාර්තා වේ.
එම අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.