බි‍්‍රතාන්‍ය ස්වදේශ ලේකම්වරිය වූ ප‍්‍රීති පටෙල්ගේ නියෝගය අනුව එල්. ටී. ටී. ඊ. හිතවාදී සංවිධාන 37 ක් එරට තුළ තහනමට ලක්වී ඇත. ඊට හේතුවී ඇත්තේ එල්. ටී. ටී. ඊ. සංවිධානය බි‍්‍රතාන්‍ය තහනම් කිරීමය. අදාළ තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රතික්ෂේප කර ඇත. එලෙස තහනම් කරන ලද සංවිධාන අතර ‘රටින් පිටත ඊළාම් ආණ්ඩුව’ නමැති සංවිධානය වෙයි.
කීර්ති වර්ණකුලසූරිය
|