කොතලාවල පනතට ආණ්ඩුවේ වැඩමුළුව 03දා

234

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය , පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය 2021.අගෝස්තු 06 වන සිකුරාදා පැවැත්වීමට නියමිත බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු‍ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා වන වැඩමුළුවක් අගෝස්තු 03 අඟහරුවාදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.
අගෝස්තු 03, 04, 05, 06 යන දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment