Uncategorized කොරෝනා ආසාදිත තවත් 743ක් සුවය ලබති By Seram - September 28, 2021 31 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් ආසාදිතවීමෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා සුවවූ තවත් 743ක් අද පිටව ගොස් ඇත.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ ගණන 456,087කි.