විදෙස් පුවත් කොරෝනා නොතකා සුප‍්‍රකට කාන්ස් චිත‍්‍රපට උළෙල ආරම්භ වෙයි By Chinthaka - July 16, 2021 241 Share FacebookTwitterPinterestWhatsApp කොරෝනා වසංගතය මැද ප‍්‍රංශයේ සුප‍්‍රකට කාන්ස් චිත‍්‍රපට උළෙල ආරම්භ වී ඇත. මෙවර පැවැත්වෙන්නේ 75 වැනි කාන්ස් චිත‍්‍රපට උළෙලයි. මෙම සුප‍්‍රකට චිත‍්‍රපට උළෙල සඳහා ප‍්‍රකට නිළියන් වූ 63 හැවිරිදි ෂැරොන් ස්ටෝන් සහ හානා ක්‍රොප් නීස් නුවරට පැමිණ ඇත.