කොරෝනා මරණ දස දහස් පන්සීය ඉක්මවයි

98


තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද වාර්තා කළේය.

ඊයේ (06දා) තහවුරු කර ඇති එම මරණ 184ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 87 දෙනකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනකු මෙම මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙක් සහ එක් කාන්තාවක් ද එම මියගිය පිරිස අතර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment