කොරෝනා මරණ 15 ක්

44


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 15 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,134ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද වාර්තාවූ කොරෝනා නව ආසාදිතයින් 461ත් ක් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 592,128 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment