කොරෝනා මරණ 156ක් වාර්තාවේ

477


එක් දිනක් තුළ මෙරටින් වාර්තාවූ වැඩිම කොවිඞ් මරණ ගණන අද වාර්තා විය.එය 156 කි.මෙම මරණ ඊයේ (11දා* තහවුරු කරන ලද ඒවාය.ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ දක්වා වාර්තා කළ මෙරට සමස්ත කොවිඞ් මරණ ගණන 5,620ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment