Uncategorized කොරෝනා මරණ 58ක් By Seram - October 1, 2021 218 Share FacebookTwitterPinterestWhatsApp සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 58ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,964 ක් දක්වා ඉහළ ගොස් ඇත.