Uncategorized කොරෝනා මවකට තුන් නිවුන් දරු උපතක් By Seram - September 9, 2021 136 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් ආසාදිත 27 හැවිරිදි ගැබිණි මවක කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී තුන් නිවුන් දරු උපතක් සිදුකර ඇත.මව සහ දරුවන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂවරිය පවසයි.