කොරෝනා මවකට තුන් නිවුන් දරු උපතක්

516


සති 06 කට පෙර කොවිඞ් ආසාධිතව සිට ගැබිණි මාතාවක් අද උදෑසන පුත්තලම මූලික රෝහලේදී තුන් නිවුන් දරුවන් බිහි කර ඇත.
මෙම තුන් නිවුන් දරු උපත සීසේරියම් සැත්කමින් බිහිකර ඇත.
පුත්තලම කිවුල ප‍්‍රදේශයේ පදිංචි සමන් සදරුවන් හා චකිලා මදුවන්තී රාජපක්ෂ යුවල මෙම නිවුන් දරුවන් තිදෙනාගේ දෙමාපියන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment