කොරෝනා යළි හිස ඔසවයි

200

ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඊයේ සවස වන විට මෙරට රෝහල්වල හා නිවෙස්වල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන්ගේ සංඛ්‍යාව 576 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි .

advertistmentadvertistment
advertistmentadvertistment