Uncategorized කොරෝනා රෝගීන් 276ක් සුවය ලබති By Seram - October 22, 2021 38 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 276 ක් අද සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 502,740 ක් දක්වා ඉහළ ගොස් ඇත.