Uncategorized කොරෝනා රෝගීන් 631 සුවය ලබති By Seram - September 30, 2021 70 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල් හිප්රතිකාර ලැබූවන් 631 ක් අද සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 457,488කි.