Uncategorized කොවිඩ් ආසාදිත හාරලක්ෂය පනී By Akitha - August 25, 2021 270 Share FacebookTwitterPinterestWhatsApp මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (25) දිනයේ මේ වන විය හාරලක්ෂය ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව අද දින හඳුනාගත් පිරිස සමග එම ගණන 403285ක් වී තිබේ.