කොවිඞ් ටික ටික අඩුවෙයි

156

කොවිඞ් ආසාදිතයින් ඊයේ (20) දින 1733 ක් වාර්තා වී ඇති අතර එම මරණ 103 ක් පෙරේදා (18) දින සිදුව ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කරන බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් විසින් නිවේදනය කළේය.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 504491ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1002ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 232038ක් දක්වා ඉහළ ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment