Uncategorized කොවිඞ් මරණ ආදාහනය නොමිලේ By Seram - August 12, 2021 371 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් රෝගී මරණ අදාහනය කිරීමේදී ඒ සඳහා කිසිදු මුදලක් අය කර නොගන්නා ලෙස සියලූම පළාත් පාලන ආයතන වෙත පළාත් පාලන ඇමැති ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් දෙයි.