කොවිඞ් මරණ 161යි-ආසාදිතයින් 3435

505

කොවිඩ් මරණ 161ක් සිදුවූ බව ඊයේ (14) දින තහවුරු කර ඇති අතර එම මරණ ගණන දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.
එම මරණ 161ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6096ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ (15) දින මෙරටින් තවත් කොවිඞ් ආසාදිතයින් 3435 දෙනෙකු ද වාර්තා වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment