ප්රධාන පුවත් කොවිඞ් මරණ 6000 පනී By Chinthaka - August 16, 2021 588 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් රෝගය ආසාදනය වීම නිසා මරණයට පත්වූ පුද්ගලයන් 161 ක් පෙරේදා (14 දා) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඞ් මරණ ගණන හයදහස ඉක්මවීය. ඒ අනුව මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඞ් මරණ ගණන 6096 කි.