Uncategorized කොවිඩ් ආසාදිතයින් 7487ක් සුවය ලබති By Seram - October 28, 2021 44 Share FacebookTwitterPinterestWhatsApp කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 7487ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 511,863ක් දක්වා වැඩි විය.