Uncategorized කොවිඩ් මරණයකට ඉන්දීය රුපියල් 50,000ක වන්දියක් By Seram - October 5, 2021 103 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් ආසාදිතව මියගිය සෑම පුද්ගලයෙක්ටම ඉන්දීය රුපියල් 50,000ක වන්දි මුදලක් ගෙවීමට ඉන්දීය රජය පළකළ එකඟතාවය එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇත.මෙතෙක් ඉන්දියාවෙන් කොවිඩ් මරණ 447,000ක් පමණ වාර්තා වී තිබේ.