කොවිඩ් මරණ පනහට ළං වෙයි

114

අද කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇත.එම මරණ ඊයේ හදුනාගත් ඒවාය.මෙම මරණත් සමග ජූලි සහ අගෝස්තු අද දින දක්වා කාලය තුළ වාර්තා වූ කොවිඩ් මරණ ගණන 45කි.මෙම මරණ සියල්ලම වයස අවුරුදු 60වැඩි පුද්ගලයින්ය.


advertistmentadvertistment