කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් අශෝක ගුණරත්න ඉල්ලා අස්වෙයි

190

කොවිඩ් මර්දන තාක්ෂණ කමිටු සාමාජික නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා එම සාමාජිකත්වයෙන් ඊයේ (08) දින ඉල්ලා අස්වී ඇත.

එම කමිටුවෙන් මීට පෙර මහාචාර්ය විශේෂඥ වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය මෙන්ම විශේෂඥ වෛද්‍ය අශෝක විජේවික‍්‍රම මහතා ද ඉල්ලා අස්විණි.


advertistmentadvertistment