කොවිඩ් රෝගීන් දස දහසක් සුවය ලබති

41


කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 10,301 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 490,800ක් දක්වා වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment