කොවිඩ් ආසාදිත රෝගීන් ලක්ෂ දෙකකට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පවසයි.කොවිඩ් පාලන සදහා සුවධරණී ඖෂධ පැකට් ලක්ෂ 30ක් ද මෙරට ජනතාව අතර බෙදා දීමට පියව ර ගත් බව ද පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL