කොවිඩ් සමග සමේ රෝගත් එයි

93

කොරෝනා වසංගතයත් සමග ඇතිවි තිබෙන මානසික පිඩනය හේතුවෙන් ජනතාව තුල සමේ රෝග වැඩිවිමේ ප්‍රවනතාවයක් දක්නට ඇති බැව් ඇල්පිටිය මුලික රෝහලේ සමේ රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් ප්‍රසන්න කන්නන්ගර මහතා කීය.

ලෝක චර්මිය රක්තදිනය නිමිත්තෙන් ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදි විශේෂඥ වෛද්‍යවරයා මේ බව සදහන් කළේය.

අපේ රටේ ජනගහනයෙන් සියයට 30ක් 40ක් විතර චර්ම රෝගවලින් පෙලෙනවාග විශේෂයෙන්ම කොරෝනා වසංගතයත් සමග ඇතිවි තිබෙන මානසික පිඩනය නිසා රක්තයල පොතුකඹර රෝග කුරුලෑල කාන්තවන්ගේ හිස කෙස් යාම වැනි සමේ රෝගවල වැඩිවිමේ ප්‍රවනතාවයක් දක්නට තියෙනවා යැයි හෙතෙම කිවේය.

advertistmentadvertistment