Uncategorized කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකට වහාම මාරුවක් By Akitha - January 5, 2022 475 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ නන්දන මහතා වහාම ක‍්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසයි.