කොළඹ ආරක්ෂාව තර කරයි

155

ආණ්ඩුවට එරෙහිව අරගල කරන පිරිස දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිට කොළඹ නගරයට පැමිණෙමින් සිටින බැවින් කොළඹ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ විශාල පිරිසක් යොදා ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment