Uncategorized කොළඹ කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක් තබයි By Seram - August 26, 2021 204 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920,71 ක් ලෙසින් තැබීමට දර්ශකයේ අද සමත් විය. එය මෙරට කොටස් වෙළෙඳ පොලේ වාර්තාවූ ඉහළ ම අගයවේ.