Uncategorized කොළඹ නගර සභාව අසල පුද්ගලයෙක් ගිණි තබාගෙන දිවි නසාගනී By Seram - September 7, 2021 181 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ නගර සභාව ආසන්නයේදී අද සවස 6.00ට පමණ පුද්ගලයෙක් සිරුරට ගිණි තබාගෙන මරණයට පත්ව ඇත.සිද්ධිය සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.