කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිටී

245

හදිසි බිඳ වැටීමක් නිසා කොළඹ 12, 13, 14 සහ 15 යන බල ප්‍රදේශවලට ජල සැපයුම ඇනහිට ඇත. එසේම කොළඹ 01 බල ප්‍රදේශයට අඩු පීඩන ජල සැපයුමක් පවතී. ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම හෙට පෙරවරු 6 පමණ වන විට හැකියාව ඇතැයි ජාතික ජල සම්පාදන හා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment