කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇන හිටී

242

කොලොන්නාව උප විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් කොළඹ 04,05,07,08,10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇනහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය නිලධාරියෙක් පැවසීය.


advertistmentadvertistment