Uncategorized කොළඹ වරායේ බටහිර ජැටියට අදානි සමාගම ගිවිසුම් අත්සන් කරයි By Seram - September 30, 2021 404 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අදානි සමාගම වරාය අධිකාරිය සහ දේශීය නියෝජිත පෞද්ගලික සමාගම වන ජෝන් කීල්ස් සමග ගිවිසුම් අත්සන් කරයි.මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ආයෝජනය කිරීමට නියමිතය.