කොළඹ සිලින්ඩරය ගංඟාරාමය සහ අභයාරාමයට යයි

896

සිලින්ඩරය ලකුණින් මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් හුණුපිටිය ගංඟාරාමය සහ නාරාහේන්පිට අභයාරාමයට ගොස් අශිර්වාද ලබා ගැනීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස එහි යන බව එම පක්ෂ ප්‍රධානියකු කීය.


advertistmentadvertistment